ක්‍රීඩා උළෙල සාර්ථකව නිමාවිය!
මෙවර වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල අතිසාර්ථක කර ගැනීමට නොමඳ සහයෝගයක් දැක්වූ ආචාර්ය මණ්ඩලයට, ආදරණීය දෙමාපියන්ට, ආදි සිසුන්ට සහ දක්ෂතා දැක්වූ අපේ ආදරණීය සිසු දරු දැරියන් ඇතුළු සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමු!
ලබන වසරේ යළි හමුවෙමු!
සුබ පැතුම්
සියලුම නිවාස වලට අපගේ උණුසුම් සුබ පැතුම්!
ඔබගේ විශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යයන්ට අපගේ ප්‍රණාමය